Saturday, March 21, 2015

SF awarded Field Marshal title

යුධ, නැවික, ගුවන් හමුදා වල ඉහල නිල ලබාදීම සිදුවන්නේ එම හමුදා වල ඇති පිරිස් බලය මුලික කරගෙනයි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ හමුදාපති නිතරම ලුතිනන් ජෙනරාල් කෙනෙකු මිස ජෙනරාල් කෙනෙකු නොවන්නේ අප යුධ හමුදාවේ පිරිස් බලය එම නිලයට තරම් නොවන බැවිනි. එනම් සක්‍රිය සේවයේ නියුතු ජෙනරාල් කෙනෙකු ශ්‍රී ලංකා වේ සිටිය නොහැක. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව හමුදාපති වරු විශ්‍රාම ගිය පසු පමණක් ඔවුන් දැරු නිලයට ඉහල නිලය විශ්‍රාමික නිලධාරී කෙනෙකු ලෙස ලබාදෙයි. ජෙනරාල් ෆොන්සේකා ට ද එම නිලය සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ලැබුනේ ඔහු කල විශාල සේවය නිසා වෙනි. නමුත් , විශ්‍රාමික නිලධාරියෙකුට ඔහු සක්‍රිය සේවයේදී අවසන් වශයෙන් දරු නිලයට නිල දෙකක් ඉහලින් නිලයක් ලබාදීමක් සිදුවන්නේ නැත. එය කිසිදු හරයක් නොමැති විහුලු සහගත ක්‍රියාවකි. ඇතැම් විට සුදු කොඩි කතාව ගොත තමන් සේවය කල හමුදාවම පවා දීමේ උදාර මෙහෙයට මෙවන් විහුලු ක්‍රියාවක් තරම් වෙන්ව ඇත.

Full Story

0 comments: